රාජාංගනේ සද්ධාරතන හිමිත් මාලිමාවට !

Date:

සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක චරිතයක් වන රාජාංගනේ සද්ධාරතන හිමිගේ සහායත් මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට හිමිවී තිබේ.

ඊයේ (23) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවති “ජාතික පුනරුදයට පෙර මග කියන සඟරුවනේ මහ පෙළහර” නම් ජාතික ජන බලවේගයේ භික්ෂු සමුළුවට ද රාජාංගනේ හිමි සහභාගී වී ඇත.

රාජාංගනේ සද්ධාරතන හිමි ආගම් අතර අසමගිය ඇතිවන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින භික්ෂුවකි.

එහිමි ඊයේ දිනයේදී පළ කර ඇති ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...