මොහාන් රාජ් මඩවලගේ නවතම කෘතිය ”මන්දෝදරී” දොරට වඩියි!

Date:

LNW:ප්‍රවීණ සාහිත්‍යවේදී මොහාන් රාජ් මඩවල මහතාගේ නවතම නවකතාව ” මන්දෝදරී” කෘතිය එළිදැක්වීම පසුගිය 22 වැනිදා කුරුණෑගල සමුද්‍රා පොත් ප්‍රකාශන ආයතනයේදී සිදුකෙරුණි.

”නිල් කට්රොල්” කෘතිය නිකුත් කිරීමෙන් වසර තුනකට පසුවයි මොහාන් රාජ් මඩවල සිය නවතම කෘතිය දොරට වැඩුම සිදුකළේ.

මේ අතර ඊයේ (23) දිනයේදී අනුරාධපුර පොත් ප්‍රදර්ශන භූමියේදී ද කෘතිය දොරට වැඩුමක් සිදුකළේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...