ජනපති රනිල්ට යනවා කිවුව සී.බී නාමල්ගෙ වේදිකාවට නගියි!

Date:

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටි බව කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක මහතා අද(24) දහවල් නාමල් රාජපක්ෂ මහතාට ජය පතා දිවුලපිටියේ පැවති රැලියට එක්ව තිබේ.

සී.බී රත්නායක මහතා පසුගිය මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දෙවෙනි වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයායි. ඔහු මනාප 70871ක් ලබා ගෙන තිබිණි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ඇතැම් මාධ්‍ය මගින් සීබී රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි ප්‍රවෘත්ති පළ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...