රනිල්ට අනුමැතිය ගන්න එජාපය විශේෂ මහා සම්මේලනයක් කැඳවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයක් හෙට (25) දිනයේදී කැඳවා තිබේ.

ඒ අනුව එම විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට පස්වරු 02.00 ට ආරම්භ වීමට නියමිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ යෝජනාවට මෙම විශේෂ මහා සම්මේලනයේදී අනුමැතිය ලබාගැනීමට නියමිත බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...