GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු 25 වනදා උදෑසන 08.00 සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍යවරුන් ආරක්ෂා කරගැනීම පසෙකලා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන වෛද්‍යවරුන් පළවාහැරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් වෛද්‍ය හිඟය උඝ්ර වීමේ අවදානමක් ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එම සංගමය නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

වසර 10,000කට පසු සක්‍රීය වූ ඉතියෝපියාවේ Hayli Gubbi හේතුවෙන් ගුවන් ගමන් රැසක් අඬාල වෙයි!

සටහන – පුලී නොවැම්බර් 25, කොළඹ (LNW): වසර 10,000කට පසු...

සේවක අර්ථසාධක අරමුදලට අලුත් වැඩක්!

කොළඹ LNW:සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා...

විභාග අක්‍රමිකතාවක් පිළිබදව තොරතුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: අද (25) පැවති කැබිනට්...