ශ්‍රී ලංකා බැඩිමින්ටන් පුහුණුකරුවන් පුහුණු කෙරේ

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුව විසින් එහි සභාපති බුද්ධික ද සිල්වා මහතා (උප සභාපති, ශ්‍රී ලංකා බැඩ්මින්ටන්) ගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පළමු පෙළ පුහුණු පාඨමාලාවේ දෙවන කාණ්ඩය පුහුණු කිරීමේ පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම අගෝස්තු 22 වන දා ආරම්භ වුණා.


පළපුරුදු උපදේශකයින් වන බිමල් කොතලාවල, සුසන්ත තිලකරත්න සහ කාංචනා ද සිල්වාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා බැඩිමින්ට් මූලස්ථානයේදි පවත්වනු ලබන මෙම පාඨමාලාව තුළින් බැඩ්මින්ටන් පුහුණු කිරීම පිළිබඳ පුළුල් දැනුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවා.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන කමිටුව විසින් එහි සභාපති බුද්ධික ද සිල්වා (උප සභාපති, ශ්‍රී ලංකා බැඩ්මින්ටන්) විසින් මග පෙන්වනු ලබන මෙම පාඨමාලාව අගෝස්තු 25 වන දා නිමාවට පත්වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...