අරගලකරුවෝ සංදේශත් රැගෙන තානාපති කාර්යාල වෙත!

Date:

අරගලකරුවන් මර්දනය කිරීම සදහා පනවා ගෙන තිබෙන රාජ්‍ය ත්‍රස්ත පනත් පිළිබදව සහ මේ වන විට ආණ්ඩුව විසින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම් පිළිබදව මෙරට තානාපති කාර්යාල දැනුවත් කිරීම සහ ඒ පිළිබදව ලිපි භාර දීම අරගලකරුවන් විසින් අද (24) දින සිදු කරන ලදී.

මෙහිදී ඔවුන් ඇමරිකන් තානාපති කාර්යාලය,රුසියානු තානාපති කාර්යාලය,බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් භාර දීම සිදුකෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...