සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න: ප්‍රේමනාත් සී දොළවත්ත

Date:

ශ්‍රී ලංකාවේ සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පවසයි.

ඊයේ (24) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකරනු ලැබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඊයේ දින (23) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර, ඒ හරහා මන්ත්‍රීවරයා යෝජනා කරන්නේ, දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) (19 වන අධිකාරිය වූ) ප්‍රතිපාදන හරහා විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාව හෙවත් LGBTIQ+ ප්‍රජාව‍ට සිදුවන අයිතිවාසිකම් උල්ලංඝනය වීම් නතර විය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...