බදුල්ල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ අභිරහස් අතුරුදන්වීම…

රෂිකා හෙන්නායක අගෝස්තු 24 , කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු හදිසියේ අතුරුදන් වී ඇති බව අනාවරණය කෙරේ. පසුගිය විසිතුන්වනදා උදෑසන රාජකාරියේ නිරතව සිටියදී ඔහු මෙලෙස අතුරුදන්ව ඇති අතර, ඒ පිළිබඳව සිදුකළ විමර්ශනවලදී ඔහුගේ මෝටර් රථය මාපාකඩවැව ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සොයාගෙන ඇත. සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණ මගින් … Continue reading බදුල්ල රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ අභිරහස් අතුරුදන්වීම…