ගෝඨාභය සැප්තැම්බර් 03 ලංකාවට!

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන සැප්තැම්බර් 03 වැනිදා යළි මෙරටට පැමිණෙන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද (25) කොළඹදී මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙම මස 24 වැනි දින ඔහු මෙරටට පැමිණෙන බව තමන සඳහන් කළේ කට වැරදීමකින් බව වීරතුංග මහතා කියා ඇත.

තමන් අතින් සිදු වූ එම වැරදීම හේතුවෙන් තවදුරටත් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීම කල් ගත වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ රැඳී සිටින අතර ආරක්ෂාව තහවුරු වූ සැණින් මෙරටට පැමිණෙන බවටයි මීට ඉහත වාර්තා වුණේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...