ඉන්දු – ලංකා දෙවන ටෙස්ට් ගැටුමේ තෙවන දිනය

රෂිකා හෙන්නායක අගෝස්තු 25 , කොළඹ LNW :

කොළඹ SSC ක්‍රීඩාංගනයේදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය  අද(25) තුන්වැනි දිනටත් පැවැත්වේ.

ඉන්දීය කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඉන්දීය පිතිකරුවන් වන දේව්දත් පඩික්කාල් සහ ධෘව් ජුරෙල් ශතක රැස් කළ අතර, පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

සිය ප්‍රථම ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 8ක් පමණක් ලබා අසීරු තත්ත්වයක පසුවිය.

අද දිනයේදී තරගය තෙවන දිනට නැවත ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර භූමිකාවේ නොදකින පැතිකඩ හා වහබ්වාදය

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සිර දඬුවම් නියම වීම අද මුළු...

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...