ඇන්ටාටික්හි පෙන්ගුයින් කුඩා පක්ෂීන් 10,000ක් පමණ මිය යයි

Date:

මහත් ව්‍යසනයක් බවට පත්ව ඇති කාලගුණික විපර්යාසයන් හේතුවෙන් ඇන්ටාක්ටික් ප්‍රදේශයේ පෙන්ගුයින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇතිබව වාර්තා වේ.

සාගරයේ පිහිනීමට අවශ්‍ය ජල ආරක්ෂිත පිහාටු වර්ධනය වීමට පෙර පැටවුන්ට යටින් ඇති මුහුදු අයිස් දිය වී කැඩ්යාම හේතුවෙන් මෙම මරණ සිදුවන්නට ඇතිබව බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂනායතනය සදහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණයේ (BAS) ආචාර්ය පීටර් ෆ්‍රෙට්වෙල් ප්‍රකාශ කර තිබුණේ, පෙන්ගුයින් ජනපද තම අභිජනන චක්‍රය මුහුදු අයිස් මත රඳා පවතීන බවත්, එය ඔවුන් තම පැටවුන් ඇති දැඩි කිරීමට භාවිතා කරන ස්ථාවර වේදිකාව විනාශ වීම හේතුවෙන් පෙන්ගුයින් ජනපදවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් සියවස අවසන් වන විට වඳ වී යනු ඇති බවත්ය.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...