පුවත් තෙවැනි පාසල් වාරය අද (26) ඇරඹේ! Date: August 26, 2024 රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW): 2024 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අද (26) ආරම්භ වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා අධ්‍යයන කටයුතු එලෙස ආරම්භවන බවයි. TagsLanka News WebSri Lanka Previous articleඅපිත් එක්ක ඡන්ද ජිල්මාට් බෑ – නියෝජ්‍ය පොලිස්පති අවධාරණය කරයිNext articleලංකාවේ පළමු වරට අපි පිරිසිදු ආණ්ඩුවක් හදනවා – අනුර Share post: FacebookTwitterPinterestWhatsApp Popular තායිලන්තයේ මහ මැතිවරණය අද (08) ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ.. අපහාස කළා කියමින් CID යන්න එපා. එන අයගේ පැමිණිලි බාරගන්නත් එපා – මානව හිමිකම් කොමිසම මැති ඇමතිලාට සහ පොලිස්පතිට කියයි ! වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි! තැපැල් ගාස්තුත් වැඩි කරයි ! More like thisRelated තායිලන්තයේ මහ මැතිවරණය අද (08) Rashika Sandamali - February 8, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්... ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ.. Rashika Sandamali - February 8, 2026 රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි... අපහාස කළා කියමින් CID යන්න එපා. එන අයගේ පැමිණිලි බාරගන්නත් එපා – මානව හිමිකම් කොමිසම මැති ඇමතිලාට සහ පොලිස්පතිට කියයි ! RN - February 8, 2026 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව... වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි! Rashika Sandamali - February 8, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...