ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් ජීවන රඟමඩලට සමු දෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මිය යන විට වයස අවුරුදු 89ක් වූ අතර ඒ මහතා කලක් රෝගාතුරව සිටි බව ද පැවසේ.

සුගතපාල මහතා හන්තානේ කතාවෙන් සිය සිනමා දිවිය ආරම්භ කළ අතර , ඉන්දුට මල් මිටක්, පෙම්බර මධූ වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...