නවසීලන්තයට එරෙහිව තරග දෙකම ගාල්ලට

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

ලෝක ටෙස්ට් සූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන ටෙස්ට් තරග දෙක සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදා ගන්නට තීරණය වී තිබෙනවා.ශ්‍රී ලංකාවේ ටෙස්ට් ජයග්‍රහණ ඉතිහාසය ගත් විට ජයග්‍රහණ බහුල ක්‍රීඩා පිටියක නවසීලන්තය හමුවීමට ගත් තීරණය වැදගත් එකක් වෙනවා.


මේ වන විට ටෙසට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව හත්වන තැන සිටින අතර නවසීලන්තය පස්වන තැන පසුවෙනවා.ශ්‍රී ලංකාවට වාසිදායක ගාල්ල ටෙස්ට් පිටියෙන් කුමන ආකාරයේ වාසියක් ශ්‍රී ලංකාවට හිමි වුව ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සළකා බලද්දී ශ්‍රී ලංකාව එංගලන්තය සමඟ පැවත්වෙන ඊළඟ ටෙස්ට් තරග දෙකේ දී ක්‍රීඩා කරන ආකාරයත් වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...