නිරිතදිග පාකිස්ථානයේ මගී බස්රථ ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ (LNW):

මගී බස්රථ ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් නිරිතදිග පාකිස්ථානයේ විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඉන් පුද්ගලයින් 22 දෙනෙක් මියගොස් ඇති බවයි සඳහන් වේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය සටන්කාමී කණ්ඩායමක් වන Baloch Liberation Army (BLA) විසින් දියත් කළ බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මඩකලපුවේ පුද්ගලයින් පස්...

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉන්ධන මිල...

“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්‍රධානම පදනමයි” : අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ප්‍රජා ඵලදායිතා ප්‍රවර්ධන...