ඉන්දියාවේ කුරුලු විශේෂ 178ක් වදවීමේ අවදානමක

Date:

ඊයේ (25)දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද ඉන්දියාවේ කුරුළු රාජ්‍ය (SoIB) වාර්තාවට අනුව වන පක්ෂි විශේෂ 178 ක් සංරක්ෂණය සඳහා රජයේ ක්ෂණික ප්‍රමුඛතාවයක් අවශ්‍ය බව හඳුනාගෙන ඇත.

මෙම වාර්තාව ඉන්දියාවේ පක්ෂි නිරීක්ෂකයින් සහ සංරක්ෂණ සංවිධාන වලින් ලබා ගත් කුරුලු විශේෂ 942 ක දත්ත විශ්ලේෂණය කර සකසා ඇති අතර පසුගිය වසර 25 ක කාලයක් තුළ අධ්‍යයනය කරන ලද විශේෂ 348 න් 60% කට ආසන්න ප්‍රමාණයක් වදවීමේ තර්ජනයට මුහුණපා ඇති හදුනාගෙන තිබේ.

මෙම වාර්තාවට අනුව මාංශ භක්ෂක, කෘමි භක්ෂක සහ ධාන්‍ය අනුභව කරන පක්ෂීන් පලතුරු හා පැණි අනුභව කරන වර්ගවලට වඩා වේගයෙන් අඩු වී ඇති අතර කුරුළු විශේෂ වර්ධනය පහත වැටීමට හේතු නිශ්චිතව තහවුරුව නොමැති අතර ඉඩම් පරිහරණ වෙනස්කම්, නාගරීකරණය, යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර දූෂණය සහ දේශගුණික බිඳවැටීම් තර්ජනයන් ලෙස පෙන්වා දී ඇත.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!