2024  සඳහා වන වැය යෝජනා සමාලෝචනය කිරීම ලබන 28 දින සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 අයවැය යෝජනාවලියට අදාළව වැය යෝජනා ලබාගැනීම අගෝස්තු මස 22 වනදා දක්වා සිදුකරනු ලැබූ අතර ,2024 වසර සඳහා වන වැය යෝජනා සමාලෝචනය කිරීම ලබන 28 දින සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,
පවතින තත්ත්වය හමුවේ ලබන වසරේද  අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවන නමුත්, රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයෙන් මිදී ධනාත්මක ආර්ථියක් කරා යන ගමනකට අවශ්‍ය පහසුකම් සැපයෙන අයවැයක් ඉදිරිපත් කිරීම අපේක්ෂාව බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...