NPP නායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ අක්‍රමිකතා – මහපොළවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන පැමිණිලි කරයි

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස වත්කම් බැරකම් ඉදිරිපත් කිරිමේ දී අක්‍රමිකතාවක් සිදුකර ඇති බව පවසමින් අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහපොළවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන වෙනුවෙන් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු රොෂාන් කරවනැල්ල මහතා ඇතුලු කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළකිරීමක්ද සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...