*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

බොරු මැඩ ඡන්දය අද

රගර් නිලවරණය සමඟ පැවත්වෙන රගර් සම්මේලනයේ වාර්සික මහා සභාව සුපුරුදු පරිදි පැවත්වෙන බව එහි නියෝජිතයෙකු LNW කරන ලද විමසීකදී පවසා සිටියා.

ඉකුත් කාලයේ අලුත් තීන්දු තීරණ රැසක් සහ නිර්මාණාත්මක ප්‍රවේශයන් කිහිපයක් රගර් ක්‍රීඩාවට හඳුන්වා දෙන්නට පරිපාලනමය තීන්දු තීරණ ගැනීමත් සමඟ රගර් පරිපාලනය එලිපිට මෙන්ම විවිධ සැඟවී සිට කරන ප්‍රහාරවලින්ද පීඩාවට ලක් කරන්නට උත්සාහ කළා.

එක් වරක් සම්මේලනය තහනමට ද ලක් වූ අතර එය අධ්කරණමය තීන්දුවකින් තාවකාලිකව ඉවත් කරගෙන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ඉදිරිපත් කරන්නට ද කටයුතු කළා. එහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉහළ දක්ෂතා දක්වන්නට ද සමත් වුණා.

මේ තත්තවය යටතේ අද දින පැවත්වෙන රගර් නිලවරණයට එහි ඡන්ද දායකයන් සහභාගි කරවීම වැළක්වීමට අද එය නොපැවත්වෙන බවට යම් යම් ප්‍රවෘත්ති පළ වී තිබුණ අතර LNW ඒ සම්බන්ධයෙන් රගර් පරිපාලනයෙන් කරන ලද විමිසීමේදී පැවසුවේ එය වෙනසක් නොවී සුපුරුදු ලෙස පැවත්වෙන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan