නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.

විශේෂයෙන් අවදානම් සහිත දිස්ත්‍රික්කවල හෝ ඒ ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දී ඇති අතර
යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහායක් හෝ සම්බන්ධිකරණයක් අවශ්‍ය නම් කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක +977 9851048653 දුරකථන අංකය ඔස්සේ හෝ [email protected] හරහා ද සහාය ලබා ගත හැකි බව දක්වා ඇත.

කෙසේවෙතත් නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම් තත්ත්යෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවි ඇති බවට වාර්තා නොවන බව ද කත්මන්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාඩ්පත් හිඟයක් : රියදුරු බලපත්‍ර 673,000ක් මුද්‍රණය කිරීම අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : මුද්‍රණ යන්ත්‍ර සහ...

ජනාධිපති ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් කේටි සකාරියා දින පහක සේවා කාලයකින් පසු ධූරයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : අමෙරිකානු...

ඇමරිකානු සම්බාධක නොතකා ඉරානය LPG සහ ජෙට් ඉන්ධන නැව්ගත කරන බවට වාර්තා වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 17 : ඇමෙරිකා...

නාමල්ගේ පෞද්ගලික ලේකම් සංජයගේ නිවසට මහ රෑ අල්ලස් කොමිසමෙන් පනී !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...