*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

වියළි කාලගුණය දිගටම පැවතුණොත් ජල විදුලිය තව සති කිහිපයයි ?

දැනට පවතින වියළි කාලගුණ තත්වය තවදුරටත් මේ ආකාරයෙන් පැවතුණහොත් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට හැකි වන්නේ තවත් සති 04ක කාලයකට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 15%ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

කප්පාදුවකින් තොරව මේ වනවිට විදුලි බලය ලබාදීමට හැකියාව ලැබී ඇත්තේ තාප විදුලි නිෂ්පාදනය හේතුවෙනි.

මේ වනවිට සමනළ වැව ජලාශයේ ජල ධාරිතාව 01% ක් දක්වාත් කාසල් රී ජලාශයේ ජල ධාරිතාව 21% ක් දක්වාත් වික්ටෝරියා ජලාශය 25% ක් දක්වාත් මාඋස්සාකැලේ ජලාශය 35% ක් දක්වාත් පහත වැටී ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan