ලුණු රහිත ආහාර හෘදයාබාධ ඇතිවීමේ අවදානම 20% කින් අඩු කරයි

Date:

ආහාර වේලෙන් ලුණු ඉවත් කිරීම මගින් හෘදයාබාධ හා ආඝාත ඇතිවීමේ අවදානම පහෙන් එකකින් පමණ අඩු කළ හැකි බව පර්යේෂණ ගණනාවකින්ම අනාවරණයව ඇති බව ලොව විශාලතම හෘද සම්මන්ත්‍රණය වන යුරෝපීය හෘද රෝග සංගමයේ වාර්ෂික රැස්වීමේදී අනාවරණය වී තිබේ.

මෙහිදී පර්යේෂකයන් සොයා ගෙන ඇත්තේ, කිසිවිටකත් ආහාර වේලට ලුණු එකතු නොකරන අයට හෘදයාබාධයක් වන atrial fibrillation (AF) වර්ධනය වීමේ සම්භාවිතාව ඉතා අඩු බවයි. පසුගිය දශකය තුළ එක්සත් රාජධානියේ මෙම රෝගය හඳුනාගෙන ඇති සංඛ්‍යාව මිලියන 1.5 දක්වා 50% කින් වැඩි වී තිබේ.

ආහාර සඳහා ලුණු එකතු කිරීම හෘද වාහිනී රෝග සහ අකල් මරණයේ සම්භාවිතාව වැඩි කරන අතර සාමාන්‍ය ලෙස වේගවත් හෘද ස්පන්දන වේගයක් ඇති කරන අතර එය කරකැවිල්ල, හුස්ම හිරවීම සහ තෙහෙට්ටුව ඇති කරයි. ඔවුනට ආඝාතය වැළඳීමේ සම්භාවිතාව පස් ගුණයකින් වැඩි බවයි මෙම පර්යේෂණ වාර්තාවන් පෙන්වා දෙන්නේ,

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද...

ප්‍රචණ්ඩත්වය සහ නවකවදයට කිසිදු සමාවක් නෑ – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ LNW: වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි...

බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික්...