තල වපුරා මුං නෙළන්න බෑ – පොහොට්ටුවෙන් ඩලස්ට පිළිතුරු

Date:

පාර්ලිමේන්තුවේ කමිටු කිහිපයකින් තමන්ව සහ තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුව ඉවත් කර ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් එල්ල කර ඇති චෝදනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිචාර දක්වා තිබේ.

දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ඩලස් අලහප්පෙරුම මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග තම පක්ෂයට කිසිදු වෛරයක් නොමැති බවත් තමන්ට ඇත්තේ ඔවුන්ගේ දේශපාලන භාවිතාව සම්බන්ධ ප්‍රතිපත්තිමය ප්‍රති තර්කයක් පමණක් බවත් එය කිසිසේත්ම එම පාර්ශ්වය වෙත වෛරය මුදාහැරීමක් නොවන බවත් ය.

ඩලස් අලහප්පෙරුම මහතා වත්මන් රජය බලයට පත්වූ අවස්ථාවේ සිටම කටයුතු කරනු ලැබුවේ එක්තරා පුද්ගලික න්‍යාය පත්‍රයක් මතයැයි තමන්ට නිරීක්ෂණය වී තිබුණු බව පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අලහප්පෙරුම මහතා තම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දේශපාලන සදාචාරයේ අවම සීමාවන් පවා ඉක්මවා යමින් කටයුතු කළ බවත් සඳහන් කරයි.

එම පක්ෂය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...