මෙරට චීන තානාපතිගේ ප්‍රකාශයකට ඉන්දියාවෙන් සැර ප්‍රතිචාරයක් !

තායිවාන සමුද්‍ර සන්ධියේ හමුදාකරණය සහ චීනයේ යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොටට පැමිණීම අතර සබඳතාවක් පෙන්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

චීන තානාපතිවරයාගේ ප්‍රකාශය මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව පවසන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ සහයෝගය මිස අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටුකරන අනවශ්‍ය මත්භේද නොවන බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...