*
Tuesday, November 26, 2024
spot_img

Latest Posts

IHP නවතම සමීක්ෂණ වාර්තාව එළියට. අනුර – සජිත් ළඟ ළඟ සටනක !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වසරේ මුල සිටම ජනමත සමීක්ෂණ සිදුකළ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) ජුලි මාසය සඳහා සිය සමීක්ෂණ වාර්තාව නිකුත් කර තිබේ.

එම වාර්තාව අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 37% ක් සහ සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 36%ක් වශයෙන් ලබාගෙන කරට කර සටනක් සමගින් ඉදිරියෙන් සිටිති.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිශතය ද 23%ක් දක්වා වැඩි වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ ප්‍රතිශතය 4% කි.

ජුලි මාසය සඳහා වන සමීක්ෂණයේ දෝෂ ආන්තිකය 1 – 3% වශයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සඳහන් කර ඇත.

පෙර පුවත් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan