හැංගිලා හිටපු රාජිත උසාවි එයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ.

ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක්ද අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය හමුවේ කැඳවීමට නියමිත අතර තවත් නඩුවක් අද දිනයේදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ද කැඳවීමට නියමිතව ඇත.

රාජිත සේනාරත්න මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා පසුගිය මාස කිහිපයක් තිස්සේම පොලීසිය උත්සාහ කළ නමුත් ඔහු සිටින තැනක් සොයාගැනීමට පොලීසියට හැකියාවක් ලැබී තිබුණේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටැන්සානියාවේ  Natron  විලේ ඇති අත්භූත රහස්….

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටැන්සානියාවේ පිහිටි...

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...