පුවත්දේශපාලන පුවත් Update : හිටපු ඇමති රාජිත සේනාරත්න සැප්තැම්බර් 09 දක්වා රිමාන්ඩ් ! August 29, 2025 0 465 FacebookTwitterPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සබැඳි පුවත් – මහාධිකරණයෙන් රිමාන්ඩ් වූ හිටපු ඇමති රාජිත මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යයි! කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත රිමාන්ඩ්!