ලෝක වාර්තාලාභිණිය අභිබවා ගිය නිකොලාගේ පැනිලි

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 30, කොළඹ LNW:

උස පැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන යුක්රේනයේ යරොස්ලාවා මහුචික් ට ස්විට්සර්ලන්තයේ සුරීච් හී පැවති ඩයමන්ඩී ලීග් තරගාවලියේ උස පැනීමේ තරගයෙන් ජය ලබා ගැනීමට ඉඩ නොඳුන් ඔස්ට්‍රේලියාවේ නිකොලා ඔලිස්ලාජර්ස් එම ඉසව්වේ ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වුණා.


මෙහිදී මහුචික් මීටර් 2.02 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූ අතර 28 හැවිරිදි ඔස්ට්‍රේලියාවේ නිකොල් මීටර් 2.04 ක දක්ෂතාවයක් දක්වමින් නව ඔස්ට්‍රේලියානු මහද්වීපික වාර්තාවක් තැබීමට ද සමත් වෙමින් කාන්තා උස පැනීමේ ඉසව්ව ජය ගනු ලැබුවා.
සෙන්ටි මීටර් 186 ක් උස නිකොලා ගේ දක්ෂතාවය අනුව ඇය ඇයගේ උසට වඩා පැන ඇත්තේ සෙන්ටි මීටර් 14 ක දක්ෂතාවයක් පමණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...