*
Friday, March 29, 2024
spot_img

Latest Posts

මාරපනදීත් සජබට ඉහළ ජයක්. වසර 23කට පසු බලය අල්ලයි !

පැල්මඩුල්ල, බඹරබොටුව, මාරපන විවිධ සේවා සමූපකාර සමිතියේ කොට්ඨාස නිලවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගයට හැකිව තිබේ.

ඒ අනුව සබජ කණ්ඩායමෙන් නියෝජිතයින් 65 දෙනෙකු එම නිලවරණයේදී තේරී පත්ව ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ශ්වයට දිනාගත හැකිව ඇත්තේ ආසන 54ක් පමණි.

මෙහිදී වසර 23කට පසු පොහොට්ටුව නියෝජනය කරන කණ්ඩායම පරදා එම සමූපකාර සමිතියේ බලය තහවුරු කරගැනීමට සමගි ජන බලවේගය සමත් වීම ද විශේෂ කාරණයකි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan