අද දින අස්වැසුම ගෙවීමට රාජ්‍ය බැංකු විවෘතයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පොහෝ දිනයක් වුවත්, අද  (30) දින අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා පමණක් රාජ්‍ය බැංකු විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව අද උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකු සියලු ශාඛාවන් විවෘතව ඇත.

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පසුගිය සඳුදා දින සිට ආරම්භ වූ අතර එහි පළමු අදියර යටතේ පවුල් ලක්ෂ 8ක් සඳහා ප්‍රතිලාභ හිමිවන අතර එයට අදාළ මුදල් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පසුගියදා කටයුතු කර තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

නෙටෝගේ ගෝල දෙකෙන් චෙල්සි කණ්ඩායමට ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : චෙල්සි කණ්ඩායම එවර්ටන්...