ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා සතිඅන්තයේ දිවයිනට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සැප්තැම්බර් මස 02 වෙනිදා එනම් , එළැඹෙන සතිඅන්තයේ දී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ඉන් අනතුරුව  ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලබන 03 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙනන්කොන් මහතා සඳහන් කරයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයේ නිරත වන කාලය තුළ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වන අතර, ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටින අතර  එහිදී තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට ද අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...