ජලාශ තාමත් පිරී නෑ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ , දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාව ලැබී තිබුණ ද ඒ හේතුවෙන් ජලාශවල ජල මට්ටම් මෙතෙක් ඉහළ ගොස් නොමැති බැවින් තවදුරටත් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසටයි.

ඔවුන් යටතේ පාලනය වන ජලාශ පවතින ප්‍රදේශවලට ප්‍රමාණවත් තරම් වර්ෂාවක් නොලැබීම ඊට හේතුව බවත් , එසේම බොහෝ කාලයක් වියළි කාලගුණය පැවතීම නිසා මේ වනවිට ලැබෙමින් පවතින වර්ෂාව පොළවට උරාගැනීම ද තවත් එක් ප්‍රධාන හේතුවක් බවයි  වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...