ඉන්ධන මිල වෙනසක් වෙයිද ?

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය අදට (31) යෙදී තිබේ.

පසුගිය ජුලි මාසයේ අවසන් දිනයේ ඉන්ධන මිල සංශෝධනයක් සිදුකෙරුණේ නැත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන්නේ ජුනි 30 වනදා රාත්‍රියේ නියම කෙරුණු ඉන්ධන මිලයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති මේ අවස්ථාවේදී ඉන්ධන මිල සංශෝධනය කවරාකාරයෙන් සිදුවනු ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...