ජනපති වෙනුවෙන් තරුණ කණ්ඩායම් වැඩට බහී!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

අද දින (31) මහරගම පොදු වෙළෙඳ සංකිර්ණයේ සහ මහරගම පමුණුව ප්‍රදේශයේ දී, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක් එක්සත් ජාතික පක්ෂ, ජාතික සංවිධායක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික්ක කළමනාකරු අචාර්ය ලසන්ත ගුණවර්ධන මහතාත්, තරුණ බලකායේ සමාජිකයන්, යුත් විෂන් 2048 කණ්ඩායමේ සමාජිකයන් සහ Green Blood සමාජිකයන් ද සහභාගි වූ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්මි,ඉමේෂා සහ ඉනෝෂි එක්ව අළු පාට ජය පාටට හරවති

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: කාන්තා විස්සයි ජාතික ලීග්...

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...