අපරාධකරුවන් පස් දෙනා ස්ථාන තුනක රඳවා ප්‍රශ්න කිරීමට පියවර!

Date:

කොළඹ LNW: ඉන්දුනීසියානු සහ ශ්‍රී ලංකා පොලීසි ඒකාබද්ධ මෙහෙයුමකින් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්ම අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනා ස්ථාන තුනක රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ සහ පානදුර නිලංග සම්පත් යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3, ශාලින්ත මධුශාන් පෙරේරා නොහොත කමාන්ඩෝ සලින්ත පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1 සහ ළහිරු මදුශංක නොහොත් තැඹිලි ළහිරු සහ එන්.එන්.ප්‍රසංග සහ බැකෝ සමන් යන සැකකරුවන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා ගෙන් ප්‍රශ්න කිරෙන බව සඳහන්.

පුද්ගල ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම තර්ජනය කිරීම්, කප්පන් ගැනීම් යන චෝදනා මෙම සැකකරුවන්ට එල්ල වී තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය එක්ව එම විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...