නැවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ‘Where Do We Go From Here?’ සමඟින් ABBA හි Agnetha කරළියට!

73 වන වියේ පසුවන Agnetha දැනටමත් සිය ABBA සගයන් සමඟ Voyage නම් ගීත එකතුවක් රසික ජනතාවට ලබා දෙමින් ඔවුන්ගේ රසාස්වාදයට යම්රසයක් එක්කහු කළ අයෙක් වී හමාරය. මෙලෙස රසික සිත් දිනා ගත් ABBA හි Agnetha අද ඇගේ නව ගීතය වන ‘Where Do We Go From Here?’ නිකුත් කිරීමත් සමඟ ඇගේ ඒකල වෘත්තිය ජීවිතයට නැවුම් ආරම්භයක් සනිටුහන් … Continue reading නැවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ‘Where Do We Go From Here?’ සමඟින් ABBA හි Agnetha කරළියට!