*
Monday, May 6, 2024
spot_img

Latest Posts

නැවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ‘Where Do We Go From Here?’ සමඟින් ABBA හි Agnetha කරළියට!

73 වන වියේ පසුවන Agnetha දැනටමත් සිය ABBA සගයන් සමඟ Voyage නම් ගීත එකතුවක් රසික ජනතාවට ලබා දෙමින් ඔවුන්ගේ රසාස්වාදයට යම්රසයක් එක්කහු කළ අයෙක් වී හමාරය.

මෙලෙස රසික සිත් දිනා ගත් ABBA හි Agnetha අද ඇගේ නව ගීතය වන ‘Where Do We Go From Here?’ නිකුත් කිරීමත් සමඟ ඇගේ ඒකල වෘත්තිය ජීවිතයට නැවුම් ආරම්භයක් සනිටුහන් කිරීමට සමත් විය.



මෙම ගීතය අද උදෑසන 8:30 ට එක්සත් රාජධානියේ Zoe Ball විසින් සත්කාරකත්වය සපයන ලද BBC Radio 2 හි The Radio 2 Breakfast Show හි මංගල දර්ශනය විය.

ඇයට තවමත් ඇයගේ කටහඬ තිබීම ගැන සතුටු වන බව මංගල දර්ශනයෙන් පසුව ඇග්නෙතා ප්‍රකාශ කළාය.

දශකයකට පසු ඇග්නෙතා නිකුත් කළ පළමු ඒකල සංගීතය පටය මෙය වේ. නව ගීතය ඇයගේ ඉදිරි ඇල්බමය වන ‘A+’ හි කොටසක් වන අතර එය මෙම වසරේ ඔක්තෝබර් 13 වන දින ඔබ හට ලබා ගත හැකිය.



සටහන – නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan