“සැමට ජයක්” – සජිත්ගේ මැදවච්චිය ජන රැලියට ජන ගඟක් ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඒ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ 28 වැනි ජන රැලිය මැදවච්චිය බස් නැවතුම්පොල අසලදී ඊයේ (31) පැවැත්විණි.

මේ සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ ගණනාවක නායකයින් මෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...