ලන්ඩන් කවි සිව්වන වෙළුම

2024 සැප්තැම්බර් කලාපය

සකල සිරින්පිරි සිරිලංකාවේ ජනපතිවරණය ලඟමඑනා

සරිලක ජනතා “හොඳට හඳුනනා” මුහුණු කීපයක් අතරවෙනා

චන්දය දෙන්නට පළමුව මහතුනි දහස් වාරයක් සිතනුමනා

48 දි උත්තර බඳින්නෙ ලබන ආත්මෙද අසනුමැනා

– අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා 

Web Admin: Tharindu Rajakarauna

එන්ගලන්තයේ විශේෂඥ වෛද්‍ය ශානි ඇන්තනී කිවිඳිය ගේ ප්‍රථම කවි සංග්‍රහය ‘මගෙ හිතයි කවි පොතයි’ පසුගියදා කොලඹ පදනම් ආයතනයේ දී එළි දැක්විණි. මේ එහිදී කෙරුණු දේශන කීපයෙන් දෙකකි.