පුවත් අගෝස්තුවේදීත් උද්ධමනය වාර්තාගත ලෙස තවත් ඉහළට ! September 1, 2022 FacebookXPinterestWhatsApp කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ගණනය කෙරෙන මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී 64.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය ජුලි මාසයේදී මෙම අගය පැවතියේ 60.8% ක මට්ටමේ ය. RN