22ට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි. විනාඩි 15කට විභාගය කල්තැබේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතීඥවරුන් විසින් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...

නෙටෝගේ ගෝල දෙකෙන් චෙල්සි කණ්ඩායමට ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : චෙල්සි කණ්ඩායම එවර්ටන්...