22ට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි. විනාඩි 15කට විභාගය කල්තැබේ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතීඥවරුන් විසින් ඉල්ලා තිබේ. එම ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබාදීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15කට … Continue reading 22ට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි. විනාඩි 15කට විභාගය කල්තැබේ