සයිනොපෙක් නව ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කරයි

සයිනොපෙක් සමාගම සිය නව ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව,

පෙට්‍රල් 92 – රුපියල් 358
පෙට්‍රල් 95 – රුපියල් 414
ඔටෝ ඩීසල් – රුපියල් 338
සුපිරි ඩීසල් – රුපියල් 356
භූමිතෙල් – රුපියල් 231

වශයෙන් අද (01) දිනයේදී ඔවුන්ගේ නව ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම ඔවුන්ගේ ඉන්ධන මිල ගණන් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබුණේ පහත ආකාරයෙනි.

ඒ අනුව සයිනොපෙක් සමාගම සිය පෙට්‍රල් සහ ඩීසල් තවදුරටත් අනෙක් සමාගම් දෙකට වඩා රුපියල් 3ක් අඩුවෙන් ලබාදීමට කටයුතු කරයි.

RN