*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

රු. බි. 13ක හිඟ බිල්පත් තියෙනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රමාණයක් ඖෂධ ආනයකරුවන්ට ගෙවීමට ඇති බවත් ,එම බිල්පත් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒවා අදියර වශයෙන් මුදා හැරිමට මහා භාණ්ඩාගාරය එකඟ වූ බවත්, හිඟ බිල්පත් නොගෙවිම හේතුවෙන් ඇතැම් ඖෂධ ආනයනකරුවන් ඖෂධ ගෙන්වීමට මැලිකමක් දක්වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු වාර්තා වේ.

මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය ඖෂධ හිඟය 161 ක් දක්වා අඩු වී ඇති අතර, එම සියලු ඖෂධ මේ වනවිට ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ අදියර කිහිපයකින් මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan