සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව සියයට 4කින් ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවය.
එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බවය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??