*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ලන්ඩන් කවි 2023 සැප්තැම්බර් කලාපය තෙවන කළඹ

ලන්ඩනයේ නොටින්හිල් Notting Hill ප්‍රදේශයේ නොටින්හිල් කානිවල් නමින් හැඳින්වෙන වර්ණවත් පෙරහැර 1965 සිට වසරක් පාසා අගෝස්තු මස දී පැවැත්වෙයි. ජාතීන් අතර සමගිය එහි පරමාර්ථය වන්නේය. කැරිබියන් ප්‍රධාන ලෝකයේ රටවල් ගණනාවකින් පැමිණෙන පිරිස් එහි රඟ දක්වති. මෙවර 40,000 කටත් වඩා ශිල්පීන් සහභාගී වී සිටි අතර, මිලියන දෙකකට අධික පිරිසක් එය නැරඹීමට විදී දෙපස පෙළගැසී සිටියහ.

ගිම්හානය අවසන් කොට එතෙක් තිබුණු කල්
නොටින්හිල් සරසා ගෙන එන පෙරහැර ගිනි දැල්
සදෙව් ලොවින් බැසි අඟනුන් රඟතිය මන ලොල්
ඇස් දහසක් මදි විඳිනට එහි බිඳෙතිය     සිල්

-අනුර

ලන්ඩන් කවි තෙවන වෙළුම – 2023 සැප්තම්බර් කලාපය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan