ලන්ඩන් කවි 2023 සැප්තැම්බර් කලාපය තෙවන කළඹ

Date:

ලන්ඩනයේ නොටින්හිල් Notting Hill ප්‍රදේශයේ නොටින්හිල් කානිවල් නමින් හැඳින්වෙන වර්ණවත් පෙරහැර 1965 සිට වසරක් පාසා අගෝස්තු මස දී පැවැත්වෙයි. ජාතීන් අතර සමගිය එහි පරමාර්ථය වන්නේය. කැරිබියන් ප්‍රධාන ලෝකයේ රටවල් ගණනාවකින් පැමිණෙන පිරිස් එහි රඟ දක්වති. මෙවර 40,000 කටත් වඩා ශිල්පීන් සහභාගී වී සිටි අතර, මිලියන දෙකකට අධික පිරිසක් එය නැරඹීමට විදී දෙපස පෙළගැසී සිටියහ.

ගිම්හානය අවසන් කොට එතෙක් තිබුණු කල්
නොටින්හිල් සරසා ගෙන එන පෙරහැර ගිනි දැල්
සදෙව් ලොවින් බැසි අඟනුන් රඟතිය මන ලොල්
ඇස් දහසක් මදි විඳිනට එහි බිඳෙතිය     සිල්

-අනුර

ලන්ඩන් කවි තෙවන වෙළුම – 2023 සැප්තම්බර් කලාපය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...