Tuesday, December 5, 2023
spot_img

Latest Posts

ගෑස් මිලෙහි වෙනසක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එළඹෙන සඳුදා (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණැය කර නමුත් එය සිදු වූයේ නැහැ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.