මේ යන විදිහට නම් රනිල් වික්‍රමසිංහ සෑම ගෙදරකටම අලි පැටියෙකුත් දෙනවා කියයි – චරිත හේරත්

Date:

කොළඹ LNW:රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙන්නේ ජන්දය නිසා බවත් මේ යන ආකාරයට සෑම නිවසකටම අලි පැටියෙක් දෙන බව හෝ කීමට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (02) සමඟි ජන සන්ධානයේ මාධ්‍ය හමුවේදීය.

මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධ අතර එහි ප්‍රතිපත්ති ඉදිරියේදී ක්‍රියාත්මක කරන ආකාරයක් දක්වා නොමැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

සමඟි ජන බලවේගය ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් අකර තිබන අතර දේශීය සම්පත් විකුණන තොටුපොළක් බවට දේශපාලනය පත්කරගැනීමට අදහසක් නොමැති බවද ඔහු සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...